
(යොහාන් බාසුර)
විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විදුලි පාරිභෝගිකයෝ දෙදෙනෙක් විරෝධතාවක නිරතව සිටිති.
පාරිභෝගිකයනට සහන දිය නොහැකි ඇමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බව ඔවුහු ඉල්ලා සිටිති.
බලශක්ති අමාත්‍යංශය අවට දැඩි පොලිස් රැකවල් දමා ඇති අයුරු දක්නට ඇත.
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමාත්‍යංශයේ දී තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

