‘‘ලක්‍ෂ 70 රන් බඩුවල භූතයෝ’’


රුපියල් ලක්‍ෂ 70ක දියමන්ති, රන් අබරණවල භූත දෝෂ දුරැර හොඳ මිලක් ගැනීමට වතුගෙදර හඳහන් බලන්නකුට දී ඔහු එම බඩු උගස් කැර හෝ විකුණා ඇතැයි රන් අබරණ ව්‍යාපාරිකයා අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය හඳහන් බලන්නාද තවත් තිදෙනකුද උගස් කළ බව කියන රන් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන ඇත.