‘‘මහපොළ’’ මුදාහරියි.


දකුණු අප‍්‍රිකාවේ ඩර්බන් වරායේදී අන්තර්ජාතික ප‍්‍රවාහන සම්මේලනය භාරයට ගත් ලංකා මහපොළ නැව මුදාහැර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. සේවකයන් 25 දෙනකුට නොගෙවූ වැටුප් බැංකුවේ තැන්පත් කිරීමට නෞකාව කුලියට ගත් සමාගම කටයුතු කිරීමත් සමග එම නැව මුදාහැර ඇත.