‘‘කටුවන ඝාතකයන් අල්ලනවා‘‘
කටුවන ඝාතකයන් අත්අඩංගුවට නොගනිතියි ජනතා විමුක්ති පෙරමුණ නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සැකකරුවන් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නා බවත් පරීක්ෂණ රහස් පොලිසියට බාරදී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකරී අජිත් රෝහණ මහතා පවසයි.

