‘‘අමාත්‍යංශය කියවීම එපා කරවයි”


උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩපිළිවෙල අනුව පොත පත කියවීම නැත්තටම නැතිවී යාහැකි යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මාතලේදී පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් අනුව සරසවි සිසුන් සඳහා වන දේශන, වෙනත් දේ අන්තර්ජාලයට එකතු කළ යුතු යැයි උපදෙස් දී තිබෙනවා. උපදෙස් දී නැත්තේ ප්‍රශ්නවලට දෙන පිළිතුරු පමණක් යැයි ඔහු කීවේය.