‘හොරා පොලිස්‘ සල්ලන් වෙයි


රහස් පොලිසියේ බව කියමින් මහනුවර - මාතලේ දුම්රිය මඟීන්ගෙන් මුදල් හා ජංගම දුරකතන කොල්ලෑ බව කියන තරුණයෝ තිදෙනෙක් කටුගස්තොට පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.