අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිටවූ බව රහස් පොලිස් පරීක්ෂණවලින් හෙලිවී ඇතැයි අධ්‍යාපන ඇමති බන්ධුල ගුණවර්ධන මහතා කියයි.
මෙම ප්‍රශ්න පත්‍රය ටියුෂන් ගුරුවරයකු විසින් විභාගයට දින කිහිපයකට පෙර සිසුන්ට දුන් බව ලංකාදීප එසැණ වෙබ්අඩවිය ඉකුත් 15 වැනිදා මුලින්ම අනාවරණය කළේය.
සබැඳි පුවත්
විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා?
පරීක්ෂණය කොයිදැයි ගුරු සංගමය විභාග කමිසුරුගෙන් අහයි

