පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ආන්දෝලනාත්මක කිසිදු හඬපටයක් දැනට පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (23) දැනුම් දුන්නේය.
මතභේදාත්මක සියලුම හඬ පට පාර්ලිමේන්තුවේ සභාගත කරන බව පසුගිය අඟහරුවාදා (21) රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු සභාව අමතමින් පැවසීය.

