‘රජය අධිකරණයට ඇඟිලි ගහන්නේ නෑ‘


‘ආණ්ඩුව රාජ්‍ය ආයතනවලට සහ අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ. අධිකරණය ජනතාවගේ නාමයෙන් ආණ්ඩුවට සහයෝගය දෙන බව අප දන්නවා. ‘යැයි අපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හබරාදූවේදී පැවසීය.