‘බෝම්බ සිරා‘ මැරුම් කයි


රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ නම ගිය පුද්ගලයකු වූ ‘බෝම්බ සිරා‘ ගල්කිස්ස සමුද්‍රාසන්න පාරේදී පොළු පහර දී මරා දමා ඇතැයි පොලීසිය කියයි.

ඔහුගේ සිරුර කළුබෝවිල රෝහලට යැවූ බව ද පොලීසිය සඳහන් කරයි.