‘බොදු කමිසුරුගෙනුත් වැඩක් නෑ‘


බෞද්ධ හා කාන්තා අයිතිවාසිකම් ලබා ගැනීමට අධිකරණයේ පිහිට පැතීමට සිදු වෙතියි  ඉනාමළුවේ සුමංගල රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක හිමියෝ කියති.

කාන්තාවන් හා මෙහෙනින් වහන්සේලාගේ අයිතිවාසිකම් බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් හෝ  අමාත්‍යංශයෙන් ඉටු නොවන බව මහා නා හිමියෝ චෝදනා කරති.

 දඹුල්ල උයන්වත්ත ක්‍රිඩාංගනයේ පැවැති හමුවකදී මහා නාහිමියෝ මේ බව පැවැසූහ.