‘බුදුහු‘ කැලණියෙන් යළි දඹදිව වඩිති By None // 2012 සැප් 12 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තෙසතියකට අධික කාලයක් බොදුනුවන්ගේ ඉහළම උපහාරය හා වන්දනාවට ලක් වූ කපිලවස්තු සර්වඥධාතු ප්‍රදර්ශනය කැලණියේ රජමහා විහාරයේ දී තව පැය කිහිපයක් අවසන් වෙයි. පෝලිමට එක් වූ සියලු දෙනාටම ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දුන් බව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටිය සංඝරක්ඛිත හිමියෝ හා මහජන සුබසාධන ඇමැති මර්වින් සිල්වා මහතා කියති. පෙරවරු 11ට බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව ප්‍රදර්ශනය නිමවෙයි. මහින්ද රාජපක්‍ෂ ජනපති ද එම අවස්ථාවට සහභාගීවීමට නියමිත. අද පස්වරුවේ කටුනායක ගුවන් තොටට ගුවනින් වැඩම කරවන ධාතූන් වහන්සේලා, හාරසිය නමක් මහා සංඝරත්නයේ සෙත්පිරිත් දේශනා මධ්‍යයේ යළි ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කෞතුකාගාරයට වැඩම කැරවීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත