‘බරපතළ සිදුවීම් නෑ‘


අද පස්වරු හතෙන් අවසන් වූ කාලයේදී කිසිදු බරපතළ සිද්ධියක් වාර්තා නොවූ බවත්, හිඟුරක්ගොඩ සුළු පහරදීමක් පමණක් වාර්තා වූ බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.