‘පෙට්ටිය ගෙට ගන්න බෑ’ By None // 2012 නොවැ 30 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සීගිරිය කිඹිස්සෙන් වසර හතරකට පෙර සෞදි අරාබියේ රැකියාවකට ගිය එම්. සමන්ති (34) එක්දරු මව යළි ගෙදර ආවේ පෙට්ටියෙනි. මරණයට හේතුව නොදනී. ඇගේ දේහය බහාලූ පෙට්ටිය තැබීමට ඇගේ කටුමැටි ගෙට ගැනීමට නොහැකි විය. අසල්වැසි ගෙයක පෙට්ටිය තැබීමට සිදුවිය. ඇගේ සැමියා වන එම්.ජී. තිලක් ආරියරත්න මහතා කියනුයේ බිරිය රට ගිය පසු එක් මාසයක සල්ලි ලැබුණු බවයි. ඔහුගේ ලිපිනය එස්.ජී. තිලක් ආරියරත්න 56/ඒ බදුයාය, ගලකොටුව, කිඹිස්ස සීගිරිය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත