‘පළාත් සභා එපා‘


‘රණවිරුවන් රැක දුන් ඒකීය රට රකිනු‘ , ‘පළාත් සභා එපා‘ යන තේමාව යටතේ පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුව සංවිධානය කළ ගිහි පැවිදි සමුළුව මහරගමදී දැන් පැවැත්වේ.

මේ සමුළුව සඳහා පන්දහසකට අධික පිරිසක් සහභාගී වී සිටිති.