‘නෑ යකා එළවන්න පන්දම කටට ඔබයි‘


ඇඟට වැහී ඇතැයි කියන යකකු පළාව හැරීම සඳහා පත්තු කළ විලක්කුවක් කටේ ඔබා හිසට පහරදීම නිසා වියලුව කන්දකැටිය මාලියද්දේ 45 හැවිරිදි කතක කන්දකැටිය රෝහලට ඇතුළු කරනු ලැබීය. යකා පළවා හැරීමට යාගයක් කරද්දී කට්ටඩියා විලක්කුව ඇගේ කටේ ඔබා ඇත. කට්ටඬියා අත්අඩංගුවට ගෙන නැත. මේ ගමේ වැඩි දෙනා නෑ යකුන් අදහතියි කියති.