‘දිවි නැගුම ඉකිමනින් ඕනෑ‘


දිවිනැගුම පනත ඉක්මනින්  සම්මත කරන ලෙස ඉල්ලා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය අද දහවල් පාර්ලිමේන්තුව අසලදී පැය තුනක උද්ඝෝෂණයක් කෙළේය. දිවිනැගුම පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණි.   ඡායාරූප සුමින්ද සුදර්ශන