‘ද්විත්ව පුරවැසිකම යළිත්‘


එතෙර සිටින ශ්‍රී ලාංකිකයනට ද්විත්ව පුරවැසි කම යළි හිමිකැර දෙන බව විදේශ නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා රෝමයේ සිට ලංකාදීප එසැණ වෙබ් අඩවිය සමග පැවැසීය. දැනට මේ ක්‍රමය අත්හිටුවා තිබෙනවා. සුළු සංශෝධන සමග ඉක්මණින් එය යළිත් ක්‍රියාත්මක කරනවා‘‘ යැයි ඔහු කීවේය. ඉතාලිය ඇතුළු යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ද මේ ගැන උනන්දුවක් දක්වති.