‘දරුවන් සහෝදරයන් ඡන්දෙට ගේන්නේ නෑ‘


ඉදිරි මාස දෙක තුනකින් එළැඹෙන මහ මැතිවරණයේ දී තම දරුවන් හෝ සහෝදරයන් තරඟ නොකරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පොළොන්නරුවේ ග්‍රාම නිලධරයන් අමතමින් පැවසීය.

පවුල්වාදයෙන් ද, වංචාව දූෂණය හා අකාර්යක්ෂමතාවයෙන් ද තොර පාලනයක් රටේ ඇති කරණ බවට දුන් පොරොන්දුව ඇති කරන බව ද ජනපති කීවේය.