‘තානාපති සේවකයන් එපාලු‘
ඉතාලියේ රෝම ශ්‍රි ලංකා තානාපති කර්යාලයේ නිළධරයන් හය දෙනෙකූගේ ක්‍රියා කලාපයට වීරුද්ධව ප්‍රධාන නගර දොළහක ශ්‍රි ලාංකිකයෝ පෙත්සමක් අත්සන් කරති. තානාපති අසිත පෙරේරා මගින් ජනාධිපති මහින්ද රාජපකෂ මහතාට බාරදිමට නියමිත පෙත්සම මගින් ඔවුන් කියා සිටීනුයේ කලක පටන් මෙම නිළධාරින් පිරිස නොයෙක් අවශ්‍යතාවන් සදහා තානාපති කර්යාලයට යන ශ්‍රි ලාංකිකයන් අපහසුතාවයට පත්කරන බවයි. ඔවුන් නැවත ශ්‍රි ලංකාවට ගෙන්වා ගන්නයි ඔවුහු ඉල්ලති.

