( නාලක දහනායක)
තම ආණ්ඩුව මොනම හේතුවකටවත් ජනතාවට හා පාර්ලිමේන්තුවට හොරොන් කිසිඳු ගිවිසුමක් අත්සන් නොකරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (19) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එක්සත් ජාතික පක්‍ෂ පාර්ශවයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ වෙනස එය බවත් අගමැතිවරයා එම නිවේදනයේ සදහන් කර ඇත.
එම නිවේදනයේ මෙසේද සදහන්වේ.



