‘ගිනි ලෑ ධීවරයන් අල්ලනු‘ By None // 2012 ජුලි 19 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රජයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම් මත මන්නාරම අධිකරණයේ නඩු ගබඩාවෙ හා නීතිඥ විවේකාගාරය ගිනි තබා ගල් ගසා වීදුරු කැඩූ ධීවරයන් අත්අඩංගුවට ගන්නැයි විරෝධය පළ කරමින් වවුනියා, කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම් උසාවි නීතිඥයෝ ද, සේවකයෝ ද, අද රාජකාරීවලින් ඉවත්වී උසාවි ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. ලබන සඳුදා වන විට විසැඳුමක් නොලදහොත් සේවා කටයුතු වලින් ඉවත්වන බව නීතිඥ සංගමයේ සභාපති ඇන්ටන් පුලිදනායගම් මහතා කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත