‘ගහ’ ‘ගෙට‘ යයි?


උතුරු පළාත්  සභාවේ  දෙමළ ජාතික සන්ධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරිමට සුදානම් බව මුස්ලිම් කොංග්‍රසයේ  පක්ෂ මහ ලේකම් හසන් අලි පවසයි.

උතුරු නැගෙනහිර  දෙමළ හා මුස්ලිම්  ජනතාවට අදාල  ප්‍රශ්න ගැන එහිදි අවධානය යොමු වී ඇතැයි ද  ඔහු කියයි.

 මුස්ලිම් කොංග්‍රසයට උතුරු පළාත් සභාවේ එක් අසුනක් අහිමි  වී ඇති අතර  දෙමළ ජාතික සංධානයට  එහි  මන්ත්‍රීධුර 30 ක් හිමිය.