‘කොත්මලේ වේල්ලට අනතුරක් නෑ‘


කොත්මලේ ජලාශයේ ජලමට්ටම සියයට 81 දක්වා වැඩි වී ඇත. ඉඩෝර සමයේ ජලමට්ටම සියයට 27ක් විය. ජලාශ වේල්ල පුපුරා ඇතැයි පවතින කටකතාවේ කිසිම ඇත්තක් නැතැයි වේල්ලේ කාර්ය බාර ඉංජිනේරු ඩබ්ලිව්.ඒ චන්ද්‍රතිලක මහතා කියයි.