‘කිසිම භූමිකම්පාවක් නෑ‘
ටෙලිකොම් ගොඩනැල්ල සෙලවූයේ එහි යම් කිසි දෝශයක් නිසා විය හැකි බවත්, ඒ ගැන ඉන්ජිනේරු සහ භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ සහායෙන් පරීක්ෂණ පවත්වන බවත්, කිසිදු භූකම්පන තත්ත්වය ඇති වී නැති බවත් අපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.

