ආධුනිකයනට තම ගායන හැකියා ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේ ගීත, කවි, විරිදු හා බයිලා ඉදිරිපත් කිරීමට අපි සූදානමින් සිටින්නෙමු.
ලංකාදීප එසැණ වෙබ් අඩවිය ඔස්සේ එසැණ නවක ගී රැල්ල නමින් ඒ සඳහා වෙනම වෙබ් පිටුවක් ද නිර්මාණය කර ඇත.
http://www.lankadeepa.lk/songs ඊට පිවිසිය හැකිය.
ඔබේ නිර්මාණය ද ඡායාරූපයක් සමඟ අපට විද්‍යුත් තැපෑලෙන් එවන්න. විනිශ්චය මණ්ඩලයකින් තෝරා ගැනෙන ඕඩියෝ/වීඩියෝ නිර්මාණවලට පමණක් ඉඩ ලැබෙන බව කරුණාවෙන් සලකන්න.
ඔබේ නම ලිපිනය සහ දුරකතන අංකය ඊමේල් පණිවුඩයේ සටහන් කරන්න.

