‘උතුරේ හමුදා අඩු කරන්නේ නෑ‘


උතුරේ හමුදා කඳවුරු සියයට පනහක් ඉවත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එසේ සඳහන් නොවන බවත් පාඨලී චම්පික රණවක මහතා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී අද (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

IMG_20141223_101935