උතුරු මැද පළාතේ ළමා අපයෝජන ඉහළ යාමට මව්වරුන්ගේ බීමත්කම ද හේතුවී ඇතැයි උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් විශාකා ජයවර්ධන මහත්මිය පවසන්නීය.
ළමා අපයෝජන වළක්වා ගැනීමේ අරමුණීන්, ආඬියාගල නවෝද්‍යා පාසලේ දී මව්පියන් දැනුම්වත් කරමින් ඇය මෙසේ කීවාය. ‘‘අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ඇතැම් අම්මලා බීලා හතර ගාතේ වැටිලා ඉන්න වෙලාවේ දුව දූෂණය කර දරුවන් ලැබුණ අවස්ථා තිබෙනවා. එතකොට අපට කියන්න බැහැ, තාත්තලාගේ බීමත්කම විතරක් මේ තත්ත්වයට බලපානවා කියලා. අද අපේ ළමා නිවාසවල ඉන්න දරුවන්ගෙන් 90%ක්ම ඒ තත්ත්වයට පත්විමට ඔවුන්ගේ පවුල් පරිසරය බලපානවා. අද අප අපේ දරුවන් ගැන බලන්නේ දරුවා ශිෂ්‍යත්ව විභාගය ලියන තුරු පමණයි. ’’

ඕනෑම මවකගේ දරුවන් සුරකින බවට ප්‍රතිඥා දෙමින්