‘අලුත්ගම පොලිස් පරීක්ෂණ ඕනෑවට එපාවට‘


බේරුවල හා අලුත්ගම ගැටුම් පිළිබඳ පොලිස් පරීක්ෂණ ඇලිමැලි ගතියෙන් පැවැත්වෙන බව ලංකා නීතීඥ සංගමය කියයි.

සංගමයේ නියෝජිත පිරිසක් එම පෙදෙස්වල සංචාරයකින පසු පුවත්පත් සාකච්ඡාවක් පවත්වා එහි සභාපති උපුල් ජයසූරිය මහතා එම චෝදනාව කළේය.