‘අගවිනිසුරු පෙත්සම විසි කරනු‘


තමන්ට එරෙහිව පත්කර ඇති පාර්ලිමේන්තු තේර්ම් කාරක සභාවේ තීරණය බල රහිත කරන රීට් ආඥාවක් නිර්දේශ කරන ලෙස ඉල්ලා අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ගොනු කැර ඇති රීට් පෙත්සම නිශ්ප්‍රභා කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම් දොන් චන්ද්‍රසේන වීරසේකර මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කැර ඇත.

මෙම අතරමැදි පෙත්සමට සහ අගිවිනිසුරුවරියගේ පෙත්සම බ්‍රහස්පතින්දා සලකා බැලීමට නියමිතය.