‘13ට දැන්ම අගුණයක් නෑ‘
අණ්ඩුක්‍රම ව්‍යවස්ඛාවේ 13 වැනි සශෝධනය ඉවත් කිරීමෙ අදහසක් රජයට දැනට නැතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. පළාත් සභා පිහිටුවීම සඳහා බලය බෙදා හරුණේ එම සංශෝධනයෙනි. එම සංශෝධනය ඉවත් කළ යුතු බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා පසුගිය දා පළ කළ මතය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති ද අනුමත කෙළේය.

