ෆොන්සේකාගේ පෙරහරට නිට්ටඹුවේදී ප්‍රහාරයක්


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය ලබා දෙන්නැයි  දස ලක්ෂයක් අත්සන් එකතු කිරීමේ  රිය පෙරහරට නිට්ටඹුවේදී අද (19) මැර ප්‍රහාරයක් එල්ල විය.ෆොන්සේකාගේ ආධාරකරුවකු තුවාල ලැබීය.

පෙරහර පැමිණියේ මහනුවර සිටය.