ෆොන්සේකා සඳුදා ගෙදර
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අදාළ ලියවිලි ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යංශයට සඳුඳා (21) ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනපති කටාර් රාජ්‍යයේ නිල චාරිකාවක් සඳහා පිටත්ව යාමට පෙර එම ලියවිලිවලට අත්සන් කර ඇත.

