ෆොන්සේකා එංගලන්ත සභාවේ රදගුරු හමුවේ


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොළඹ බෞද්ධාලෝක මාවතේ මුල් දෙව් මැදුරු රදගුරු නිවෙසට ගොස් ඩිලෝරාජ් කනක සබෙයි එංගලන්ත සභාවේ කොළඹ රදගුරුතුමන් බැහැ දුටුවේය. අනෝමා ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්තී‍්‍රන් වන ටිරාන් අලස්, අර්ජුන රණතුංග හා ජයන්ත කැටගොඩ ඊට එක්වූහ.