ඉතාලියේ ෆිරෙන්සි නගරයේ සමාධි විහාර වෙසක් පිංකම ලබන 18 වැනි දා ගල්කිස්ස රාජපුෂ්පාරාමයේ මාදැල්ගමුවේ නන්දවංශ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
එදින සවස 2 සිට සමාධි දහම් පාසලේ සිසුන්ගේ භක්තිගීත ගායනයයි.
භාවනා සහ දාන ශිල වැඩසටහන් තේ පැන් හා බත් දන්සලක්ද සංවිධානය කැර ඇති බව සම්මික උඩුනුවර මහතා කියයි.

