ළිඳුල මහා පාරේ උමඟක් මතුවේ By None // 2012 සැප් 18 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තලවකැලේ ළිඳුල මහා මාර්ගයේ අඩි දහයක් පමණ උසැති උමං මාර්ගයක් මතු වූ බව නිලධරයෝ කියති. මාර්ගය කාපට් කිරීමේ දී බැකෝවක් යොදා කන්දක් කපත්දී බෙයාර්වීල් වත්ත අසල දී මේ උමං මාර්ගය මතු වූ බවත් තුන් පැත්කට උමංඟ මඟ විහිදෙන බවත් එය පිරික්සූ පුරාවිද්‍යා නිලධරයෝ කියති. එහි පුරාවිද්‍යා වටිනාකම්ක් අතැයි ද ඔවුහු කියති. පුරවිද්‍යාඥයන් හා භූවිද්‍යඥයන් ලවා පරීකෂණ පවත්වන තුරු එම උමඟ පස් දමා තාවකාලිකව වසා එම ප්‍රදේශය තහනම් කලාපයක් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත