නාට්‍ය ආචාර්ණී දීපිකා කොඩිකාර මහත්මිගේ නාට්‍ය නිර්මාණයක් වූ වලස් ගෙදර ගිය මාෂා නම් ළමා නාට්‍ය පැරීසියේ පැරිස් කළාප අංක 20 හී මෙනිල්මොන්තාන් නාට්‍ය ශාලාවේදි හෙට (26) සවස 05 වේදිකාගත කෙරේ . මෙහි ප‍්‍රධාන චරිතය රඟපාන අංජනා චරිතානි ජයලත්ගේ දියණය හොදම ළමා නිළිය ලෙස සම්මාන ලැබීය.
කොණ්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වා ගෙන යන පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන ප‍්‍රංශයේ ඉපැදුණු ශ්‍රී ලාංකික ළමෝ රංගනයෙන් දායක වෙති.

