ළමයිනට කලින් අලි පාසල් එති By None // 2012 නොවැ 12 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අම්පාර ගලපිටගල මහා විදුහලට අද (12) උදේ හයට පමණ අලි තිදෙනෙක් ඇතුළු වූහ. ගැමියන් විදුහල්පතිට දන්වීමෙන් පසු කලාප අධ්යක්ෂ උපදෙස් මත පාසල වසා දැමිණි. සිසුහු 270ක් පමණ මෙම විදුහලේ උගනිති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත