ළමයකු පිහියෙන් ඇන මරා දාලා


ඌරුබොක්ක ගින්නලියේ කඩයක වැඩ කරමින් සිටි පහලොස් හැවිරිදි ළමයකු පිහියෙන් ඇණ මහ පාරේ මරා දමා ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි. දහසය හැවිරිදි ළමයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.