හෝමාගම ලේඛනාගාරයේ කොටසක් ඉවරයි


හෝමාගම ප්‍රාදේශිය සභාවේ ගින්නෙන් එහි ලේඛනාගාරයේ කොටසක් මුළුමනින්ම විනාශවූ පන පොලිස් ආරංචි කියයි.

ලේඛනාගාරයේ තිබූ බව කියන ටයර් තොගයක් නිසා ගින්න ඇවිලී යන්නට ඇතැයිද කියති. රජයේ රස පරීක්ෂක අද එහි ගොස් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

vlcsnap-2015-03-22-22h14m29 vlcsnap-2015-03-22-22h14m42 vlcsnap-2015-03-22-22h15m00 vlcsnap-2015-03-22-22h15m11 vlcsnap-2015-03-22-22h15m36 vlcsnap-2015-03-22-22h15m46

DSC04963 vlcsnap-2015-03-25-06h29m01s182 vlcsnap-2015-03-25-06h20m43s33 DSC04982 DSC04973