හෝමගමදි ජවිපෙට ගහලා


ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පොෂ්ටර අලවන්නට ගිය අපේක්ෂක සමරවික්‍රම ලියනගේට හා ඔහුගේ ආධාරකරුවකුට හෝමාගම දොළේකඩේ දී සන්ධාන අපේක්ෂකයකුගේ ආධාරකරුවන් බව කියන පිරිසක් පහර දී ඇතැයි කහතුඩුව පොලිසියට පැමිණිලි කර ඇත.

ආධාරකරු රෝහල් ගත වී සිටියි.