හෝටලෙන් වන්දි ඉල්ලන බව කෙහෙළිය කියයි
අනාරක්ෂිත භාවය හා මූලික පහසුකම් නොමැතිවීම යන චෝදනා මත සිඩ්නි නුවර කොමා හෝටලයෙන් වන්දි ඉල්ලා නඩු පවරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. එම හෝටලයේ තෙවැනි මහලේ කාමරයක් අසලදී බිම් මහලට වැටුණු ඇමැතිගේ කකුලක් ඉකුත් පෙබරවාරි හය වැනි දා කැඩී ගියේය. ඇමැති බ්‍රහස්පතින් දශ්‍රී ලාංකාවට පැමිණියේය. එරට ශ්‍රි ලංකා නීතිඥවරුන් තිදෙනකුට නඩවු බාර දී ඇතැයි ඇමැති පවසයි.

