හෝටලයේ ගින්නක් :ජනපතිත් උත්සවයකට ගිහින්


බේරුවල තරු හෝටලයක උඩුමහලක ඇතිවූ ගින්නක් ගැන පරීක්ෂණ ඇරඹු පොලිසිය රජයේ රස පරීක්ෂක ද කැඳවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි

මෙම හෝටලයේ වෙනත් ස්ථානයක මහින්ද රාජපක්ෂ ජනපති සාක්කිකරුවකු වශයෙන්  අත්සන් කිරීමට ගොස් සිටියේය.

ජනපති සිය කාර්ය නිමකිරීමෙන් අනතුරුව බැහැර වී ගිය බවද පොලිසිය කියයි හෝටලයේ උඩුමහලේ නාන කාමරයක ඇතිවු ගින්න

නිවා දැමූ බවත්  පොලිසිය සඳහන් කරයි