හෝටල හිමිකරුයි පුතයි බාරවෙති


හක්මන බාලවයස්කාර දැරියක තංගල්ලේදී කෙළෙසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මැදකැටියේ නාමල් හෝටලයේ අයිතිතිකරු ඉසුරු ජයවික‍්‍රම හා ඔහුගේ පුත් නිලූපුල් ජයවික‍්‍රම තංගල්ල මහේස්ත‍්‍රාත් කේ.යූ.ටී. ද සිල්වා මෙනෙවිය වෙත බාරවූහ. තංගල්ල නාගරික මන්ති‍්‍ර අංජන ලියනගේ ඇතුළු විසි දෙනෙක් දැනට රිමාන්ඞ් කරනු ලැබ සිටිති.