හොස්නි මුබාරක් දිවි ඇති තෙක් හිරේට


2011 වසරේ ඊජිප්තු විරෝධතාකරුවන් ඝාතනය කිරීමට හවුල් වී යැයි වරදකරු වූ ඊජිප්තු හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට (84) එරට අධිකරණයක් ජීවිතාත්තය දක්වා සිර දඩුවම් නියම කර ඇත. හොස්නි මුබාරක් ආඥාදායකයකු ලෙස රට පාලනය කළේය.