හොරෙන් මාළු මැරූ ඉන්දියාවේ 27ක් අත්අඩංගුවට


මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මුලතිව් මුහුදේ මසුන් ඇල්ලූ ඉන්දියා ධීවරයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන් ත්‍රිකුණාමලයේ වරාය පොලීසියට බාර දෙනු ලැබීය.