නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ශ්‍රී ලංකාවේ සිට එන සියලු ශ්‍රී ලාංකිකයන් පැය 72ක් ඇතුළතදී ශ්‍රී ලංකාවට ආපසු හරවා යැවීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කළේය.
එම තීරණය ඕස්ට්‍රේලියාව සෙසුරාදා ප්‍රකාශයට පත් කළේය.
මේ අනුව මුහුදු මගින් හෝ බෝට්ටුවලින් වලංගු වීසා නොමැතිව ඕස්ට්‍රේලියාවට ඇතුළු වන ශ්‍රී ලාංකිකයන් මේ ඉරණමට ලක් වනු ඇත.

