හොරාගෙ පුරුද්ද නෑරෙයි


ගෙවල් බිඳීමේ නඩු කිහිපයකින් විසි අට වසරක් සිර බත් කෑ පුද්ගලයෙක් හිරෙන් නිදහස් වී ගෙදර යද්දී තවත් නිවසක් බිඳීමට ගොස් යළි රිමාන්ඞ් ගත කරනු ලැබීය. ගම්පොළ හොඩියාදෙණියේ වත්තේගෙදර සෝමදාස (48)ඔහුය. වැඩබලන මහේස්ත‍්‍රාත් එම්. හුසේන් මහතා ඔහු රිමාන්ඞ්  කෙළේය.