හොරණ ඉලිඹේ දී ත්‍රීරෝද රියදුරකු (36) වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ත්‍රීරෝද රියේ කුලී ගමණක් යන මුවාවෙන් රියදුරු රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මියගිය පුද්ගලයා මිනීමැරුම් නඩුවක සැකකරුවකු බව ද පොලිසිය පවසයි.