හොරකමේ ගිහින් වෙරි වී නිදි


රක්වානේ රට බීම සාප්පුවේ සේප්පුව කැඩිමට මහා  රෑ එහි ඇතුළු වූ පුද්ගලයකු එහි තුබූ මත්පැන් බී වෙරි වී නිදා සිටියදී අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි.